මට මහන්සියි…. විවේකයක් දෙන්න.. මැකෝ රජයෙන් විවේකයක් ඉල්ලයි

මට මහන්සියි…. විවේකයක් දෙන්න..  මැකෝ රජයෙන් විවේකයක් ඉල්ලයි
Spread the love

තමාට මාසයක පමණ කාලයකට හෝ විවේකයක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ මහලේකම් කාර්යාලයේ ඊයේ (22දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.