මඩ ගහලා මිනිස්සු කුලප්පු කරලා මගේ දේශපාලන ගමන නතර කරන්න කාටවත් බෑ

මඩ ගහලා මිනිස්සු කුලප්පු කරලා මගේ දේශපාලන ගමන නතර කරන්න කාටවත් බෑ
Spread the love
තමාගේ දේශපාලන ගමන නතර කිරීමට කිසිවෙකුටත් නොහැකි බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ ලබන වසරේ සැප්තැම්බර් මාසය වන තුරු ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස තමන් කටයුතු කරන බවයි.
ඇල්ල ප්‍රාදේශීය සභාවේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා මෙම අදහස් පල කළේය.