මහ මැතිවරණය පැවත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසමේ සාමාජිකයන් එකඟතාවකට පැමිණි බවත් ඒ අනුව මහ මැතිවරණයේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ද හෙට (09) දිනයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (8) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය හෙට නිකුත් කරනවා – මහින්ද දේශප්‍රිය

