මයිකල් ජැක්සන්ගෙන් Pop Punkලට ලැබුණු මෙඩ්ල් එකේ රහස් කතාව මෙන්න

මයිකල් ජැක්සන්ගෙන් Pop Punkලට ලැබුණු මෙඩ්ල් එකේ රහස් කතාව මෙන්න
Spread the love

පොප් ලෝකේ රජ්ජුරුවො එහෙමත් නැත්නම් මයිකල් ජැක්සන් ලඟ ඉතාමත් රහසිගත මෙඩ්ල්ස් තුනක් තිබිල තියෙනව.මේ තුනෙන් එකක් ලඟ තියෙන ඕන කෙනෙකුට මියුසික් ගැන ඉතාබලගතු රහස් බලයක් ලැබෙනව කියලයි කටකතාව පැතිරිලා තියෙන්නෙ.ඉතිං ජැක්සන්ගෙන් මේ මෙඩ්ල් තුන ගන්න අපි නොදන්නව වුනාට ලොකෙ පුරා ගොඩ දෙනෙක් පට්ට ගේම් දීල තියෙනව.මේ මෙඩ්ල්ස් තුන රැකගන්න මයිකල් ජැක්සන්ට  පට්ට කට්ටක් කන්න වෙලා තියෙනවා.මේ නිසා ජැක්සන් අනන්ත හරිහැර වලට භාජනය වෙලා තියෙනවා.

බේරෙන්න බැරිම තැන ජැක්සන් මේ මෙඩ්ල්ස් තුන කාට කාට හරි දෙන්න තීරණය කරල තියෙනවා.පළවෙනි මෙඩ්ල් එක Peter Gene Hernandez ටත් දෙවැනි එක දකුණු කොරියාවෙ Park jag-sang ටත් හිමිවෙලා තියෙන අතරේ තමන්ගෙ ජීවිතේ අවසාන කාලය ගෙවමින් ඉන්න ජැක්සන් තුන්වෙනි මෙඩ්ල් එක දකුණු ආසියාතික රටකට දෙන්න තීරණය කරල තියෙනවා.නමුත් අවාසනාවකට ඊට කලින් මයිකල් ජැක්සන් කියන ඒ පොප් ලොකෙ රජු අප අතරින් සමුගත්තා.

ඒ කොහොම වුනත් තමන්ගෙ පුධානිය වෙනුවෙන් ජැක්සන්ගෙ සහයිකාවක් වුන ඒජන්ට් කැල්ගීර තමන්ගෙ බොස් වෙනුවෙන් ඒ භාරධූර වගකීම භාරගෙන ඒ මෙඩ්ල් එකේ අයිතිකාරය හොයාගෙන රටවල් ගානක් පීර අන්තිමේ ශ්‍රී ලංකාව කියන අපේ මේ සුන්දර රටට පය තිබ්බා…ඇයට තිබුනෙ එකම ප්‍රශ්නයයි ඒ කවුද සේ මෙඩ්ල් එකේ හැබෑ හිමිකාරය කියල හොයාගන්න එකයි.ඒ වෙනුවෙන් ඈ රෑදවල් නොබල වැඩ කලා එහි ප්‍රකිඵලයක් විදිහට අන්තමේදී එක්දතා දවසක රෑක ඒ විශේෂ පුද්ගලයින් දෙන්න හම්බුනා.

ඔන්න ඔය විදිහට තමයි Pop Punk ලට මයිකල් ජැක්සන්ගෙ ඒ බලගතු රහසිගත මෙඩ්ල් එක හම්බුනේ කියල ඒ ගොල්ලො කියන්නෙ…

බොරුවක් කියල හිතෙනවනම් ඔන්න ඔය පහල තියෙන ලින්ක් එක කිලික් කරල බලන්නකෝ… 

https://www.youtube.com/watch?v=72TvDDcDhT4&t=33s