මහනුවර සංසිද්ධියේ වැඩ අනපු පොලිස්පති පූජිත දොට්ට…! පත්වෙන්න ඉන්න නව පොලිස්පති මෙන්න..!

මහනුවර සංසිද්ධියේ වැඩ අනපු පොලිස්පති පූජිත දොට්ට…! පත්වෙන්න ඉන්න නව පොලිස්පති මෙන්න..!
Spread the love

නව පොලිස්පතිවරයා වශයෙන් එස්. එම්. වික්‍රමසිංහ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වේ. 

මහනුවර දිගන ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී කලබල මැඬපැවැත්වීමේදී ඒ මහතා කළ සේවය සලකා බලා මෙම පත් කිරීම සිදු කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එළඹෙන පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීම සඳහා නාමයෝජනා දීමට නියමිතය.