හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ලේකම් වරයා වන රොහාන් වැලිවිට මහතා සිංගප්පූරුවේ ගුවන්තොටුපළේදී ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන ඇත.
පුද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා ගොස් ඇති වැලිවිට මහතාගෙන් ගුවන් තොටුපල නිලධාරීන් විසින් මුල්‍ය විශුද්ධිකරණය හා විදේශ ගමන් බලපත‍්‍රය ගැන පැය තුනක පමණ කාලයක් ප‍්‍රශ්න කර මුදා හැර ඇතැයිද වාර්තා වෙයි.
