පරාජිත ජනපති කු.පා.ම මහින්ද රාජපක්ෂගේ සිත සැනසීම සදහා ඒකාබද්ධ විපක්ෂය විසින් දිස්ති්රක් මට්ටමින් පවත්වනු ලබන ජනරැළි මාලාවේ මීළග රැළිය ති්රකුණාමලයේදී පැවැත්වෙනවා.
ඒ, මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්. එළඹෙන 03 වැනිදා එම රැස්වීම පැවැත්වීමටයි මේ වන විට සැළසුම් කර ඇත්තේ.
[rns_reactions]