කුපාම මහින්ද රාජපක්ෂ මහතා ශි‍්‍ර ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අද අළුයම 04.46ට පමණ ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගිය බව අපට වාර්තා වේ..
අපල උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සදහා වන බිලිපුජා සම්බන්ධ ජෝතිෂ්‍ය කටයුත්තක් සදහා මහින්ද රාජපක්ෂ මහතා සමග 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සදහන්..