2015 දී මහින්දගේ ආණ්ඩුව පෙරලා නොදැම්මේ නම් මේ වන විට ශ‍්‍රී ලංකාවට සම්බාධක විශාල ප්‍රමාණයක් පැනවී ඇති බවත් එදා මහින්ද පරාද කිරීම තුලින් ජාත්‍යන්තරයේ තිබූ එම සූදානම බිඳහෙලීමට සමත් වූ බැවින් අප රටට සම්පූර්ණයෙන්ම වැසී යාමට තිබූ විදෙස් වෙළදපලෙ බේරා ගැනීමට හැකිවීම යහපාලන ආණ්ඩුව මේ රටට කල ලොකුම සේවයක් බවත් මාතර නගර සභාවට හා ප‍්‍රාදේශීය සභාවට පළාත් පාලන මැතිවරණයේදී තරග වදින එක්සත් ජාතික පක්‍ෂ අපේෂක්‍කයන් අමතමිනි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පුකාශ කර සිටියේය.
යහපාලන ආණ්ඩුව අද වන විට මුළු ලෝකයම දිනගෙන අවසන් බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.