
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බව වාර්තාවේ. හිටපු නගරාදිපතිවරයෙකුගේ ජංගම දුරකතනයෙන් දේශප්‍රිය මහතා අමතා ඇති මහින්ද පවසා ඇත්තේ මගේ ඡායාරූපය දාන්න එපා යැයි තමුසේ කියන්නේ කොහොමද. මම ගහන්න ගත්තොත් තමුසෙගේ පැටිකිරියම එළියට දානවා යනුවෙනි.
මෙයින් වික්ශිප්තවූ දේශප්‍රිය මහතා සමාව අයැද ඇති අතර අද ඡායාරූප භාවිතයට අදාල නීතිය වෙනස් කරන බවද ප්‍රකාශ කොට ඇත.