මහ ලේකම්වරු දෙදෙනෙක්‌ නොව මහ කේලම්වරු දෙදෙනෙක්‌ ඉන්නවා

මහ ලේකම්වරු දෙදෙනෙක්‌ නොව මහ කේලම්වරු දෙදෙනෙක්‌ ඉන්නවා
Spread the love

 
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඊයේ (17 වැනිදා) ඇප ලබා ගැනීම සඳහා කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ මොහොතේදී 
මාධ්‍යවේදීන් හමුවේ අදහස්‌ දක්‌වමින් හිටපු රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පහත පරිදි ප්‍රකාශ කලේය.
 
  – අපි විපක්‍ෂයේ අසුන් ගන්නවා. විශ්වාසභංග නඩු වේවා මේවා සීයක්‌ දැම්මත් අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය තවම භංග වී නැහැ. අධිකරණයට තවම කෙළින් හිටගන්න පුළුවන් වීම ගැන සතුටුයි. 
 ඒකාබද්ධ විපක්‍ෂය කියලා පක්‍ෂයක්‌ නෑ. ඒකාබද්ධය තුළ හැම පක්‍ෂයකටම ඉන්න පුළුවන්.
 මහ ලේකම්වරු දෙදෙනෙක්‌ නොව මහ කේලම්වරු දෙදෙනෙක්‌ ඉන්නවා. අගමැතිට කේලාම් කියන කේලාම්වරු ඔවුන්. සන්ධානයට හා ශ්‍රීලනිපයට පමණයි කේලම්වරු දෙන්නා ඉන්නේ.