මැතිවරණයේදී ඔබ දකින දුෂණ ප්‍රචණ්ඩ ක්‍රියා වහාම මේ අංකවලට අමතා කියන්න..

මැතිවරණයේදී ඔබ දකින දුෂණ ප්‍රචණ්ඩ ක්‍රියා වහාම මේ අංකවලට අමතා කියන්න..
Spread the love

හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දැනුම්දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් මැතිවරණ මහලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබෙනවා.

මෙය හෙට පෙ.ව 6.00 සිට ක්‍රියාත්මක වන අතර පහත සඳහන් දුරකතන හා ෆැක්ස් අංක වෙත අදාළ දැනුම්දීම් සිදු කළ හැකියි.

අදාළ දුරකථන අංක පහත පරිදි වෙයි.