මැතිවරණ කොමිෂමෙන් ජනපතිවරණය ගැන නිල නිවේදනයක්

මැතිවරණ කොමිෂමෙන් ජනපතිවරණය ගැන නිල නිවේදනයක්
Spread the love

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් හෙට (26) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

ජනාධිපතිවරණ දිනය සහ අනෙකුත් ව්‍යවස්ථාපිත කාර්යයන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින් සහ පාර්ශවයන් විසින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් තමන් කිසිදු වගකීමක් දරන්නේ නැතැයි කොමිසම ප්‍රකාශ කළේය.