ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් චැම්පියන්ස් කුසලාන තරගාවලියේ දකුණු අප‍්‍රිකාව සමග පැවැත්වෙන පළමු තරගයට සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වනවා.
ඒ පාදයේ කෙණ්ඩා ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධ තත්වයක් හේතුවෙනි.
එම නිසාවෙන් උපුල් තරංග චැම්පියන්ස් කුසලානයේ පළමු තරගය සදහා නායකත්වය ලබාදෙනු ඇති බවට වාර්තාවේ.
ඔස්ටේලියව සමඟ පැවැත්වු පළමු පුහුණු තරගයේදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 95ක් ලබා ගැනීමට සමත්වු අතර දෙවැනි පුහුණු තරගයේදී ඔහු සහභාගී වුයේ නැත.
[rns_reactions]