ර ලංකා කජු සංස්ථාවෙන් කජු මිලදීගෙන ඒවායින් මගීන්ට සංග‍්‍රහ කරන ලෙස ශී‍්‍රලංකන් ගුවන් සේවයට රජයෙන් උපදෙස් ලැබී ඇත.
ශී‍්‍රලංකන් ගුවන් සේවය මීට පෙර කජු මිලදී ගත්තේ ඩුබායි රාජ්‍යයෙනි.
2016 වන තෙක්‌ම ශ්‍රීලංකන් වෙත කජු සපයා ඇත්තේ කජු සංස්‌ථාවෙන් වන අතර ඔවුන් හදිසියේම ඩුබායි සමාගමක් වෙත තම ඇණවුම් ලබාදී ඇත.
ජනාධිපතිවරයා “බල්ලෙකුටවත් කන්න බැරි කජු” යෑයි පෙන්වා දුන්නේ මේ ඩුබායිවලින් ලැබෙන කජුය.
කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසු කජු සංස්‌ථාවේ වෙළෙඳ සල්වල අලෙවිය 35% කින් පහළ බැස ඇත.