මිනිස්සු එක්ක පෝලීමේ ඉඳල ටිකට් අරන් බස් එකේ යන අරුම පුදුම ලංගම සභාපති මෙන්න..

Spread the love

මෙවර  අලුත් අවුරුදු නිවාඩුවට ගම බිම් බලා යන මගී ජනතාවට නිසි සේවාවක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා මේ දිනවල වැඩි වෙලාවක් සිටිනුයේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රයේ වන අතර ඊට අමතරව සාමාන්‍ය මගියකු ලෙසද ඔහු බස් රථ වල ගමන් ගන්නවා.

[rns_reactions]