2017 රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගිය දිනක ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.
විශාල කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙවර සම්මාන රාත්‍රීයේදීත් දක්ෂයන් අතරින් අති දක්ෂයන් විශාල ප්‍රමාණයක් ඇගයීමට පාත්‍රවුණා.
ඒ අතර මෙවර රයිගම් සම්මාන උළෙලට කලා ලොවේ සුපිරි තරු හැඩවෙලා තිබුණේ මෙන්න මේ විදිහට..