මෙහෙයුම පැය 4යි පුද්ගලින් 1373ක් අත්අඩංගුවට…

Spread the love

පැය 4 ක මෙහෙයුමකින්  ගිනි අවි 6ක් ඇතුළුව දිවයිනේ විවිධ අපරාධ සම්බන්ධව අවශ්‍ය කරන පුද්ගලයන් 1373 ක් අත්අඩංගුවට ගෙන තිබේ.ඔවුන් අතර බීමත් රියදුරෝ 501 ක් සිටිති.මේ අතර රථවාහන වැරදි සම්බන්ධ නඩු 4472 සහ නීති විරෝධී හෙරොයින්, ගංජා, අනවසර මත්පැන් වැටලීම් 586 ක් ද සිදුකිරීමට  හැකිවූ බව පොලිස් මුලස්ථානය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.