මේ ආණ්ඩුව උසස් අධ්‍යාපන ක්‍රමය විකෘති කරනවා

මේ ආණ්ඩුව උසස් අධ්‍යාපන ක්‍රමය විකෘති කරනවා
Spread the love

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් වන පනත ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේදී සංශෝධනය කර නැවත පෞද්ගලික විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමේ උත්සාහයක නිරත වන බව රජයේ වෛද්‍ය  පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පවසයි.

වත්මන් ආණ්ඩුව විසින් සයිටම් ගැටලුවට විසදුම් සෙවීම වෙනුවට උසස් අධ්‍යාපන ක්‍රමය විකෘති කරන බව ඔහු විසින් වැඩිදුරටත් කියා සිටී.