මේ දවස්වල අමුතු තරඟයක් ගැන කොයි කාගේත් අවධානය යොමුවෙලා තිබෙනවා.ඒ ගෙඹි ඩාන්ස් එකක්.ලෝකේ පුරා ජනප්‍රිය කට්ටිය එකිනෙකාට අභියෝග කරමින් මෙම ගෙඹි ඩාන්ස් දාපු හැටි වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හරිනවා.
ලංකාවෙත් ජනප්‍රිය මේ ආදරයයි ඩ්‍රාමා එකේ ඉෂිතා නැතිනම් ඉෂි අම්මත් මේ ඩාන්ස් එක දාපු වීඩියෝවක් අන්තර්ජාලයේ මුදාහැර තිබෙනවා.හැමෝගෙම අවධානයට යොමු වුණු මෙම වීඩියෝවේ සිද්ද වුණු දේ පහතින් නරඹන්න.