සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය
රවීන්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
දයා ගමගේ – සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය
මනෝ ගනේෂන් – ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය
සාගල රත්නායක – ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
ඩී.එම් ස්වාමිනාදන් – පනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
විජිත් විජිතමුණි සොයිසා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය
ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා, පාළත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
තලතා අතුකෝරල – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන කලමණාකරණ සහ නිතිය හා සාමය අමාත්‍ය
පී. හැරිසන් – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය
කබීර් හෂීම් – මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය
දුමින්ද දිසානායක – වාරි මාර්ග ජලකලමනාකරණ සහ ආපදා කලමනාකරණ අමාත්‍ය
එස්. බී නාවින්න – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය
මහින්ද අමරවීර – කෘෂිකර්ම අමාත්‍ය
සරත් අමුණුගම – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ නිපුනතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය අමාත්‍ය
ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සහ කඳුරට සංවර්ධන අමාත්‍ය

