ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිය කම්කරු දින රැළිය අද පවත්වන්නේ මඩකලපුවේදීයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් චෙන්කලාඩි කී‍්‍රඩාංගනයේදී පස්වරු 02.00ට රැළිය ආරම්භ වන අතර මේ වනවිටත් සැලකියයුතු ජනතා සහභාගිත්වයක් මඩකලපුවට පැමිණ ඇති බව අපට වාර්තා වේ….
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ ‘ජාතිය සමෘද්ධිය වෙනුවෙන් කම්කරු බලය’ තේමා කරගනිමින් මෙවර කම්කරු දිනය සමරන බවයි.
