මේ වෙන දේවල් එක්ක මම වහ කුප්පියක් බොන්න ඕනෑ – කුපාම මහින්දගෙන් අමුතු කතාවක්..

මේ වෙන දේවල් එක්ක මම වහ කුප්පියක් බොන්න ඕනෑ –  කුපාම මහින්දගෙන් අමුතු කතාවක්..
Spread the love

අලුත් අයව ගන්න කලින් ඉන්න අයව සමගිකරගන්න එපැයි.. අසීරුවෙන් තමන් ගොඩනගාගත් බලවේගය මේ වනවිට විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් මේ ක්‍රියාවලියේ අවසානය ලෙස අසීරුවෙන් ගොඩනැගු බලවේගය විනාශ වුවහොත් සිදුවන්නේ ගෙදර ගිහින් වහ කුප්පියක් බොන්න යයි හිටපු කුපාම මහින්ද රාජපක්‍ෂ  සදහන් කරයි.

කලින් දැඩි විවේචන එල්ල කල ආණ්ඩුවේ ඇමතිවරුන් 16 දෙනෙකු විපක්ෂයට පිලිගැන්නේ කෙසේදැයි මාධ්‍යවේදීන් විසින් කල වීමසීමේදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.