මෝදී ආපසු යන අතරතුර සිය රථයේ සිට පටිගත කරන වීඩියෝව මෙන්න

Spread the love

එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ උලෙල වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නෝර්වුඞ් ප‍්‍රදේශයේ පැවති ජන රැළියකට සහභාගී වී ආපසු යන අතරතුර සිය රථයේ සිට පටිගත කරන වීඩියෝයක් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම වෙත එක් කර තිබේ.

වීඩියෝව පහතින්
[rns_reactions]