රංගේ බණ්ඩාර කියන කතාවල වරදක් නෑ.! රංගේ බණ්ඩාරගේ සටනට එජාපයේ සජිතුත් එක්වෙයි..

රංගේ බණ්ඩාර කියන කතාවල වරදක් නෑ.! රංගේ බණ්ඩාරගේ සටනට එජාපයේ සජිතුත් එක්වෙයි..
Spread the love

විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත් ඒ සම්බන්ධයෙන් විදියට ඔබතුමාලා මොනවගේ තීරණයක් ද ගන්නේ?

“රංගේ බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කරනවා ප්‍රශ්න ගණනාවක්. ඒ ප්‍රශ්න වලට අපි යථාර්ථවාදි විදියට ධනාත්මක විදියට විසදුම් හොයන්න ඕන. ”

නියෝජ්‍ය නායකයා විදියට ඔබතුමාට හිතෙනවාද මේ කියන කරුණු වල යම් සත්‍යතාවයක් තියනවා දකියලා?

“මම කිසිසේත්ම බැහැර කරන්නේ නෑ එතුමා කියන කතා වැරදියි කියලා.”

එතුමා පැහැදිළිවම කියන්නේ අගමැතිධූරයේ වෙනසක් වෙන්න ඕන කියලා ඒකියන්නේ ඔබතුමා කියන්නේත් එහෙම වෙනසක් වෙන්න ඕන කියලා?

“මම කියන්නේ යමිකිසි කෙන්කු කරන චෝදනාවන් බැහැර කරන්නේ නැතුව. යම් චෝදනාවක් ඉදිරිපත් කරන කොට අපි ඒවා සාකච්ඡා මට්ටමින් විසද ගන්න ඕන.”