රංජන් පර්මිට් එක විකුණපු සල්ලි වලට කරපු දේ මාධ්‍යට හෙළිකරයි – පුළුවන්නම් අනිත් අයත් කරල පෙන්නන්න යැයි අභියෝගයක්

රංජන් පර්මිට් එක විකුණපු සල්ලි වලට කරපු දේ මාධ්‍යට හෙළිකරයි  –  පුළුවන්නම් අනිත් අයත් කරල පෙන්නන්න යැයි අභියෝගයක්
Spread the love

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් තමන් වෙත මෛත්‍රී වරප්‍රසාදයක් ලෙස ලැබුණු වාහන පර්මිට් එක විකුණා ලබාගත් මුදල් සියල්ල වියදම් කල ආකාරය සහ මෙම වාහන බලපත්‍ර විකිණීම සම්බන්ධයෙන් වන කරුණු කාරණා ඊයේ මාදිවෙල ඔහුගේ නිලනිවසේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකකදී පහත පරිදි කියා සිටියේය.

වීඩායෝව පහතින්