හිටිහැටියේ රංජිත් මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය ලබාදුන් තිරය පිටුපස ඇත්ත කතාව මෙන්න…

හිටිහැටියේ රංජිත් මද්දුම බණ්ඩාරට නිතිය හා සාමය ලබාදුන් තිරය පිටුපස ඇත්ත කතාව මෙන්න…
Spread the love
නීතිය හා සාමය අමාත්‍යධූරය හිටි හැටියේම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ලබාදීම පිලිබදව තිරය පිටුපස කතාව අපට වාර්තා වේ…
අපට ලැබුණු විශ්වාස ආරංචි මාර්ග අනුව අපට වාර්තා වූ පුවත මෙසේය…
අද උදෑසන හදිසියේම අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් පැවති අතර ඉන් පසුව හදිසියේම රංජිත් මද්දුමබණ්ඩාර මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස නිවේදනයක් ලැබී ඇත…
ඒ අනුව එහි ගිය ඔහුට තමනට නිතිය හා සාමය ඇමතිධුරය ලබාදීමට සුදානම් වන බව දැනගැනීමට ලැබී ඇති අතර විනාඩි කිහිපයක් තුල ඔහුට එම ධුරයේ දිවුරුම් දීමට අවස්ථාව සලසා තිබීමද සුවිශේෂී සිදුවීමකි….