රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදේ 8.00 සිට වැඩ වරති..

Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩවර්ජනයකට සුදානම්ව සිටි.

හෙට(22) දහවල් පැවතෙන මධ්‍යමකාරකසභා රැස්වීමෙන් පසුව දින නියමයක් රහිතව අකන්ඩ වැඩ වර්ජනයක් දක්වා  යන බවට වැඩි දුරටත් සඳහන් කර සිටියා. ඒ අද(21) විශ්වවිද්‍යාල සිසුන් හට  පහර දීම මුල්කරගෙනයි.

[rns_reactions]