රජිනිකාන්ත් ලංකාවට..

Spread the love

රජිනිකාන්ත් ගැන අපට අමුතුවෙන් කිවයුතු නෑ…ඉතිං සුවිශේෂී නළුවා ලංකාවට එන්න නියමිතයි. ලබන මාසේ 9 වැනිදා තමයි මේ විදිහට රජිනිකාන්ත් ලංකාවට එන්නේ. ඒ යාපනයට.

ඥානම් පදනමෙන් හදපු නිවාස 150 ක් උතුරේ දමිල වැසියන්ට භාරදීමට  වගේම 10 වැනිදා වවුනියාවෙත් මේ වගේම නිවාස භාරදිමකට රජිනිකාන්ත්  යන්න නියමිතයි.