නීතිය හා සාමය අමාත්‍ය ධුරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දුන්නේ තාවකාලිකව බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
එම ඇමති ධුරය ඉදිරියේදී වෙනත් අයෙකුට පිරිනැමෙනු ඇති බවද ඔහු සදහන් කරයි.
මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.