ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යා හැකිද නැද්ද යන්න සම්බන්ධයෙන් කතානායකවරයාගේ තීරණය අද (21) දිනයේ පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි.
ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊයේ (20) වනතෙක් තමන්ට නිල දැනුම් දීමක් ලැබී නොමැති බවයි කතානායකවරයා පැවසුවේ.