රටම බලා සිටි නිතිය හා සාමය ඇමතිකම රනිල්ගේ නිර්දේශයෙන් රන්ජිත් මද්දුම බණ්ඩාරට…

රටම බලා සිටි නිතිය හා සාමය ඇමතිකම රනිල්ගේ නිර්දේශයෙන් රන්ජිත් මද්දුම බණ්ඩාරට…
Spread the love

නීතිය හා සාමය අමාත්‍යවරයා ලෙස රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම දිවුරුමි දෙන අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ලේකම් ඕස්ටින් ප්‍රනාන්දු ද එක්ව සිටියා.

මිට පෙර මෙම අමාත්‍යධුරය දරුවේ අගමැති රනිල් වික්‍රමසිංහයි.