රටවල් 03ක් ජය සොයන නිදහස් කුසලාණයට සියල්ල සුදානම් – මාර්තු 06 ක්‍රිකට් ගැටුම ඇරඹෙයි

රටවල් 03ක් ජය සොයන නිදහස් කුසලාණයට සියල්ල සුදානම් – මාර්තු 06 ක්‍රිකට් ගැටුම ඇරඹෙයි
Spread the love

ඉන්දියාව, බංග්ලාදේශය සහ සත්කාරක ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන නිදහස් කුසලාන පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය ලබන මාර්තු 6 වැනිදා ආරම්භ වනවා.

මෙම සියලූ තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදීයි.

මූලික වටයේදී කණ්ඩායමක් තරග 4කට සහභාගී වීමට නියමිතයි.

පළමු තරගය ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන මාර්තු මස 6 වැනිදා පැවැත්වෙනවා. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ මාර්තු මස 18 වැනිදායි.