රටවල් 16ක් පරද්දල අන්තර්ජාතික ජල රොකට් තරගයෙන මුල් තැන දිනපු බද්දේගම අපේ බුලට් එක

Spread the love

ආසියානු ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයෙන් මෙහෙයවූ අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 09 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන කළණ නිම්සර කරුණාරත්න සමත්වූයේ ලොව පුරා රටවල් 16ක තරගකරුවන් 56 දෙනකු පරාජයට පත්කරමිනි.
මොරටුව ආතර් සී. ක්ලාක් ආයතනයෙන් සංවිධානය කළ රොකට් තරගය සඳහා ඉදිරිපත් වී හයවැනි ස්ථානය දිනාගත් හෙයින් ඉන්දියාවේ පැවති ජල රොකට් තරගය සඳහා ඉදිරිපත්වීමට නිම්සරට හැකියාව ලැබිණි.

[rns_reactions]