ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුවර බලා ගොස් ඇති බව වාර්තාවනවා.
ආරක්ෂ අංශ සහ ආගමික නායකයන් අතර ඔහු සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අද පස්වරු 4 සිට පැය 24ක කාලයක් බලපැවැත්වෙන පරිදි මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට නැවතත් ඇඳිරි නීතිය පැනවූ බව පොලීස් මාධ්‍ය ප්‍රකාශවරයා පවසනවා.
එමෙන්ම වහා බලපැවැත්වෙන පරිදි පොලිස් නිළධාරීන්ගේ නිවාඩුද අවලංගු කොට තිබෙනවා.
ව