රට වැනසූ ජාතිවාදී ගැටුම් වලට 230ක් අත්අඩංගුවට… ඔවුනට වෙන්න යන දේ මෙන්න…

රට වැනසූ ජාතිවාදී  ගැටුම් වලට 230ක් අත්අඩංගුවට… ඔවුනට වෙන්න යන දේ මෙන්න…
Spread the love
පසුගියදා මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවු නොසන්සුන්කාරි තත්වයත් සමග පුද්ගලයින් 161 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කරන්නේ මෙම පිරිසට අමතරව අම්පාර, මොරටුමුල්ල, බදුල්ල, මාවතගම, කුරුවිට හා කල්මුණේ ප්‍රදේශයන් හිදි තවත් පුද්ගලයින් 69 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුනා.

මෙම පිරිස අත් අඩංගුවට ගෙන තිබුනේ පසුගිය 06 වෙනිදා සිට  (11) වනදා උදෑසන දක්වා වු කාලයේදි යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සදහන් කරනවා.