ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පකිස්තානය සමග පැවති තරගයෙන් අවසනාවන්ත ලෙස පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක ඇන්ජෙලා් මැතිව්ස්ගෙන් මාධ්‍යවේදියෙකු ලසිත් මාලිංග ගැන විමසුවා.
ඒ ඔහු ඉදිරියේදී ජාත්‍යන්තර පිටියේදී හමුවනු ඇත්ද යන්නයි. ඒ වෙනුවෙන් ඔහු ලබා දුන්නේ තරමක සැක සංකා මතුවන පිළිතුරකි. එනම් එය අවිනිශ්චිත බවකි. මාලිංග කණ්ඩායමේ සිටින චැම්පියන් බෝලර් බවත්, ඔහු තම උපරිමය කළ බවත් මැතිව්ස් මෙහිදී සිහිපත් කළා.
[rns_reactions]