රට හදන ග්‍රාම ශක්තියට දේශපාලන භේදයක් නෑ… ජනපති මෛත්‍රිගෙන් පුලතිසිපුරයේදී ප්‍රකාශයක්…

රට හදන ග්‍රාම ශක්තියට දේශපාලන භේදයක් නෑ… ජනපති මෛත්‍රිගෙන් පුලතිසිපුරයේදී ප්‍රකාශයක්…
Spread the love

ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය සඳහා තෝරාගත්තේ කිසිඳු දේශපාලන භේදයකින් තොරව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (24) පොළොන්නරුවේදී පැවති ජන හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ග්‍රාම ශක්ති ව්‍යාපෘතිය සඳහා තොරාගත්තේ ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් ලබාගත් වාර්තා අනුව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඳිළිඳුකම වැඩිම ග්‍රාම සේවාවසම් බව  ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.