පොට්ට නවුෆර් හෙවත් මොහොමඩ් නියාස් නවුෆර් නමැත්තාගේ බිරිඳ ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිසිය අද අලුයම සිදු කළ හදිසි වැටලීමකින් අනතුරුවයි.
ඇය අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේ ලක්ෂ 50ක් වටිනා රත්තරන් බ්ස්කට් 06ක් සන්තකයේ තිබූ බවයි වාර්තා වෙන්නේ.
විනිසුරු සරත් අඹේපිටිය ඝාතනයට වැරැදිකරු වී මරණ දණ්ඩනයට නියමව මේ වනවිට බදුල්ල බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නවුෆර් වකුගඩු රෝගී තත්ත්වයකින් ද පෙළෙයි.
[rns_reactions]