ණය ගෙවීමට බැරි වී බංකොලොත් තුළ ඊළඟ රටවල් පහ 5 අතරට ශ්‍රී ලංකාව අයත් විය හැකි බව ලෝක මූල්‍ය දර්ශක පුරෝකථනය කර ඇති බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
රටේ ආර්ථික තත්ත්වය පිළිබදව සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන ලෙසත්, එසේ නොකොට නිහඩව සිටීමෙන් රට වැටී ඇති අනතුරුදායක තත්ත්වයෙන් ගොඩ නොඑන බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා.
හිටපු අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ ප්‍රකාශය පහත පළවෙනවා.




