සිරිකොත ගිලගත් රනිල්ගේ භූතයා සුදත් චන්ද්‍රසේකර තනතුරු වලින් දොට්ට
“මේවා මොනවාද, මෙයාට මම කරපු දේවල් වල හැටියට ඕවා මොනාද, මෙයා කවදාවත් පාරට මිනිස්සු ගේන වැඩ වලට කැමති මිනිහෙක් නෙවෙයි. මෙයාගේ කොහොමත් මිනිස්සුත් එක්ක ගැවසෙන්න අකමැත්තක් තියෙනවා.
“මේ පොන්නයාව බේරගන්න අපි ට්‍රයි කලාට එ ගැන කිසි වගක් නෑ” යනුවෙන් පසුගියදා රනිල් විවේචනය කරමින් සිරිකොතේ ඩෙගා නැටු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර හා එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතා අදාළ තනතුරු දෙකෙන්ම ඉවත් කර තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු සදහන් කළා.
සුදත් චන්ද්‍රසේකරලා වැනි සිරිකොත වහල්ලු පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරිමට ජනාධිපතිවරයා කටයුතු කලහොත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක කර දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කිරිම සදහා මෙහෙයුමක් දියත් කර තිබු අතර පසුව එම මෙහෙයුම සම්බන්ධයෙන් දැනගත් රනිල් වික්‍රමසිංහ සුදත් ඇතුලු කණ්ඩායමකටම් කතා කරලා ඒ සියළු දෙනාටම බැන වැදි අදාළ මෙහෙයුම නතර කල බව අප එදින අනාවරණය කළා.
රනිල්ගේ බැනවැදිමෙන් පසුව මෙහෙයුම නතර කර දැමු සිරිකොත වහල්ලු “මේ පොන්නයාව බේරගන්න අපි ට්‍රයි කලාට එ ගැන කිසි වගක් නෑ” යැයි කියමින් බැනවැදි තිබේ.
පසුව ඔහුන් සියලුම දෙනා කැදවා සුදත් පවසා ඇත්තේ….
“මේවා මොනවාද, මෙයාට මම කරපු දේවල් වල හැටියට ඕවා මොනාද, මෙයා කවදාවත් පාරට මිනිස්සු ගේන වැඩ වලට කැමති මිනිහෙක් නෙවෙයි. මෙයාගේ කොහොමත් මිනිස්සුත් එක්ක ගැවසෙන්න අකමැත්තක් තියෙනවා.” යනුවෙනි…
එවෙලේ එතන හිටපු TT දන්සලේ සිට පැමිණි මන්ත්‍රීවරයෙක් සුදත්ගෙන් ප්‍රශ්ණ කර ඇත්තේ,….
සුදත් අයියා ඔයා ඔය රෙද්දවල් දැනගෙන මොන බම්බුවටද අපිට මේ දේවල් සංවිධානය කරන්න කතා කළේ, ඕකාට පුක දෙන්න අපිට කොහෙත්ම වුවමනාවක් නෑ යනුවෙනි……
කෙසේවෙතත් සුදත් චන්ද්‍රසේකර ඉවත් කිරිමට ආසන්නතම හේතුව එක්සත් ජාතික පක්ෂය යලි සංවිධානය විමටත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් පක්ෂ නායකත්වයෙ රැදි සිටිමට අවශ්‍යනම් වහාම එජාපයට හෙනයක් වි ඇති විශේෂයෙන්ම සිරිකොත වැනි පක්ෂ මුලස්ථානය වනසන සුදත් වැනි අය ඉවත් කලයුතු බවට රනිල් විරෝධි කණ්ඩායම් කාලයක සිට කර තිබු ඉල්ලිම් ඉටුකිරිමට සුදත් ඉවත් කල කරඅ එති බවයි වාර්තාකරු සදහන් කළේ.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකව සිටි සමයේ ඔහුට එජාප නායක ධුරයෙන් ඉවත්වන්නැයි බල කරමින් එජාපයේ පාක්ෂිකයන් පිරිසක් සංවිධානය කළ විරෝධතා පාගමනකට 2013 වසරේ දී කුරුදු පොලු වලින් පහර දී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් සුදත් චන්ද්‍රසේකර මහතා නඩුවේ විත්තිකරුවෙකුද වනවා.

