එජාප ප්‍රබලයෙක් හදිසියේම ඉල්ලා අස්වෙයි
හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරි මණ්ඩලයෙන් ඉල්ලා අස්වී තිබේ.
එක්සත් ජාතික පක්ෂ නායකට ඔබ මනුස්සයෙක් නොව ඔරිජිනල් සමණලයෙක් බව දැඩි ලෙස පවසමින් උප නායක තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පත්කිරිමට විරෝධය පළ කරමින් ඔහු මෙලෙස එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමෙන් පිට වී ගොස් තිබේ.

