රනිල් පලවාහැර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් හෝ වෙනත් නායකයෙකු යටතේ ජාතික අාණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගතහොත් රනිල්ගේ ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්දයෙන් මාර්තු 01 වැනිදා තීරණය කරන බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. එම තීන්දුව ගැනීමට 15 දෙනෙකු පමණ සිටින බවද ඒ මහතා කියා සිටියේ ප්‍රසිද්ධ රූපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.
රනිල් නම්බු පිටින් දොට්ට බැස්සේ නැත්නම් අපි රනිල්ව පන්නනවා – නිශාන්ත මුතුහෙට්ටිගම
