රනිල් රජයේ අැමති ලෙස මේක මගේ අන්තිම කතාව… සජිත් ප්‍රේමදාස කියපු අමුතු කතාව මෙන්න..

රනිල් රජයේ අැමති ලෙස මේක මගේ අන්තිම කතාව… සජිත් ප්‍රේමදාස කියපු අමුතු කතාව මෙන්න..
Spread the love

අගමැති රනිල් යටතේ වර්තමාන ආණ්ඩුව විසින් විවෘත කරන අන්තිම උදා ගම්මමානය මෙය විය හැකි යයි නිවාස හා ඉදිකිරිම් ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා උත්සව සභාවක් අමතමින් පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කුරුණෑගල, මහවල කුඹුක්වැවදී ‘යනදගම’ හා ‘සැළමුතුගම’ උදාගම්මාන විවෘත කිරීමේ උත්සවය අමතමිනි.රනිල් වික්රමසිංග අග්‍රමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී ඇති මේ මොහොතේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කිරීම ඉදිරියේ සිදුවන දැවැන්ත දේශපාලන පෙරළියක ඉගියක්  බව අපට හැගේ.

තව දුරටත් අදහස් පල කරමින් ඇමතිවරයා සදහන් කලේ විශ්වාස භංගයේදි සිදුවන පරිවර්ථනයකින් පසු සමහර විට තමනට වත්මන් ඇමති ධුරයට වඩා රටට සේවයක් කල හැකි තනතුරක් හිමිවනු ඇති බවයි.