අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හොරෙකු බවට ඔප්පු කළහොත් තමන් වහන්සේ ගොල්ෆේස් එකට ගොස් බෙල්ල කපාගෙන මිය යෑමට සූදානම් බව පූජ්‍ය අඹන්වෙල ඥාණාලෝක හිමි ප්‍රකාශ කර තිබෙනවා. පසුගියදා ජාතික විද්වත් සංසදය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කලා.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා රැකගැනීම සඳහා මහා සංඝරත්නය ඇතුලු විද්වතුන් එක්වී සිටින බවත් එය මහාසංඝරත්නට ගෞරවයක් බවත් උන් වහන්සේ එහිදී ප්‍රකාශ කලා.
එම වීඩියෝව පහතින්.