රහතුන් රගපෑ, ඩිස්ට් ඩිඩිං එහෙමත් තිබුන ඉරාජ්ගේ සිංදුව කොපියක්ලු…මෙන්න සිංදු දෙක එකම තැන…

Spread the love

පසුගියදා ඉරාජ් නිකුත්කළ ඔහුගේ අලුත්ම ගීතය මේ වන විට ලංකාවේම ජනප්‍රිය ගීතයක් බවට පත්වෙලා ඉවරයි. මෙහි සමන්තබ්ද්‍ර හිමිගේ ආන්දෝලනාත්මක රංගනයත් සමඟ බොහෝ දෙන මේ ගැන වැඩි කතාබහක් කළා.

නමුත් මෙමෙ ගීතය දෙමල ගීතයක තනුවක් බවට සමාජයේ මතයක් පැතිරෙමින් පවතිනවා  සමාජයේ කතා බහට ලක්වෙන එම  දෙමළ ගීතය අප මෙහි පළ කරන්නෙමු

 

මෙන්න ඉරාජ්ගේ සින්දුව …

[rns_reactions]