රාජපක්ෂල විතරද ජනාධිපති වෙන්න ඕන… ඇයි අපි කළුද ?

රාජපක්ෂල විතරද ජනාධිපති වෙන්න ඕන… ඇයි අපි කළුද ?
Spread the love

මීලග ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස තරග කරන්නට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කැමැත්ත දුන්නොත් තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා නම් කරන ඕනෑම අපේක්‍ෂකයෙකුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවන්නට තමන් සූදානම් බවත් මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී  අදහස් පල කලේය.

ජනාධිපති විය යුත්තේ රාජපක්‍ෂලා පමණක් නොවන බවට මීට පෙර වෙල්ගම මහතා ප‍්‍රකාශයක්ද කර තිබිනි.