රිෂී කපූර්ගේ අවමගංල්‍ය උත්සවයට පැමිණි බොලිවුඩ් සුපිරි තරු මෙන්න…

රිෂී කපූර්ගේ අවමගංල්‍ය උත්සවයට පැමිණි බොලිවුඩ් සුපිරි තරු මෙන්න…
Spread the love

ප්‍රවීණ රංගන ශිල්පී රිෂි කපූර්ගේ අභාවයෙන් සමස්ත භාරතයම කම්පනයට පත් වුණත් රට අගුළුලා තිබෙන නිසා අවමංගල්‍ය උත්සවය සහභාගී වුණේ පවුලේ සමීපතමයින් සහ බොලිවුඩයේ ප්‍රකට චරිත කිහිපයක් පමණයි. ඔවුන් ද මුහුණු ආවරණ සහ අත් අවරණ පැළද සිටි අතර කතාබහ ද බොහෝ දුරට සීමා වී තිබුණා.


රිෂීගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානයේදී දැක ඇති කිහිප දෙනා අතර කරීනා කපූර් ඛාන්, සයිෆ් අලි ඛාන්, ආලියා භට්, අර්මාන් ජයින්, ආදර් ජේන්, අභිෂේක් බච්චන් ද සිටියා. මේ ඒ ඡායාරූප අතරින් සුවිශේෂ කිහිපයක්.

සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
සයිෆ් අලි ඛාන්, කරීනා කපූර් ඛාන්
ආලියා භට්
ආලියා භට්
ආලියා භට්
ආලියා භට්
අභිෂේක් බච්චන්
අර්මාන් ජයින්
අනිස්සා මල්හෝත්‍රා – අර්මාන් ජයින්
අනිස්සා මල්හෝත්‍රා, අර්මාන් ජේන්
අර්මාන් ජයින්
ආලියා භට්

Text and pic by Filmfare – by Thushadhavi