රුසියාට යැවූ තේ වල කුරුමිණියෙක්…. රුසියාව අපේ නිශ්පාදන ආනයනය තහනම් කරයි…

Spread the love

ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික වැවිලි නිශ්පාදන ලබන සඳුදා සිට ආනයනය තාවකාලිව තහනම් කිරීමට රුසියාව තීරණය කර ඇත.මෙරටින් යවන ලද තේ බහාලුමක තිබී එක් කුරුමිණියෙක් හමුවීමත් සමග එම පියවර ගැනීමට රුසියාව කටයුතු කර ඇත.උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් රුසියානු රජය සමග සාකච්චඡා කිරීම සඳහා වැවිලි කර්මාණ්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වැවිලි කර්මාණ්ත අමාත්‍යංශයේ ආරංචි මාර්ග වල සඳහන් වේ..