පුත්තලම සිට පැමිණි දුම්රියක් රෝද ගැලවී පීලි පනී.(Photo)

Spread the love

පුත්තලම කොටුව දෙසට තම  දුරිය ගමන් මාර්ගය අවසන් කොට නැවත දෙමටගොඩ දුම්රිය අංගනය වෙත ගමන් කිරීමේදී ඊයේ(26) රාත්‍රියේ මෙම දුම්රියේ රෝද ගැලවී පීලි පැනීමක් සිදුව ඇත.